Search This Blog

Saturday, August 2, 2014

රූට්

ඔන්න යාලුවනෙ මේ තමා android and windows os srilanka බ්ලොග් එකේ ප්‍රථම පොස්ට් එක. :D

මන් ඔයාලට අද කියන්න යන්නෙ විශේශයෙන්ම ඇන්ඩ්‍රොයිඩ් users ලටයි.

 *********
 මොකක්ද මේ රූට් කරනව කියන්නෙ.රූට් කරනව කියන්නෙ අපේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් පෝන් එක හෝ ටැබ්ලට් එකේ අපි ඇඩ්මිනිස්ට්‍රෙටර්  ලෙස  කටයුතු කිරිමට හැකියාව ලැබෙන ක්‍රියා වලියකටයි.

අපි අපේ දුරකතනය රූට් කරාම වාසි මෙන්ම අවාසිද නොමිලේම ලැබෙනව ;) මුලින්ම මන් වාසි ටිකක් කියන්නම්
 *ඇපේ දුරකතනයේ සිංහල ස්ථාපනය කිරිමට හැකියාව ලැබෙනවා.
 *අපේ දුරකතනයෙ සිස්ටම් ෆයිල්ස් වලට යැමට හැකියාව ලැබෙනව.
 *xblaster ,gravity box වැනි මොඩියුල්ස් බාවිතා කර අපේ දුරකතනය ලස්සන කරගැනිමට හැකියාව ලැබෙනව.(මේකට නම් ගොඩක් කට්ටිය  කැමති නේ  ;) )

මෙන්න රුට් කරාම අපිට ලැබෙන අවාසි ¥~

 *දුරකතනයට ඇති වගකිම අහොසි විම

 *සිස්ටම් ෆයිල්ස් වලට පිවිසිමට හැකියාව ඇති නිසා නොදැනුවත්වම තමා අතින් ෆයිල්ස් ඩ්ලිට් ව් සොෆ්ට්වෙයා බ්‍ර්‍ක් ව්ම.






මේ වගේ පොස්ට් එක කින්  නැවතත්  හමුවෙමු.


Good byeee!!!!! :D :D























No comments:

Post a Comment